Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7154
Title: | ශ්‍රී ලංකාවේ ගුරු විදුහල්හි පුහුණුව ලබන ගුරු සිසුන්,ගුරුවරයාගේ භූමිකාව සංජානනය කරන ආකාරය ආශ්රිත අධ්‍යනයක් |
Authors: | ප්‍රනාන්දු, ඩබ්ලිව්,ඩී |
Issue Date: | 1985 |
Abstract: | අධ්‍යාපනයෙහි ආර්ථික වටිනාකමක් ගැබ්ව යන සංකල්පය ලොව පුරා ප්‍රචලිත වෙත්ම,සැමරටක්ම පාහේ පෙර නොවූ විරූ වගකීමක්, අධ්‍යාපනය මත පවරනු ලබා ඇත. දේශපාලන නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ද බලයට පත් සෑම රජයක්ම පාහේ,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම තුළින් රටේ අනාගත සංවර්ධන කාර්යයෙහි පදනම ඇති කිරීමට වෙහෙසුන බැවි පෙනේ ... |
URI: | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7154 |
Appears in Collections: | MPhil/PhD theses |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
ශ්‍රී ලංකාවේ ගුරු විදුහල්හි පුහුණුව ලබන ගුරු සිසුන්,ගුරුවරයාගේ භූමිකාව ....pdf | 2.33 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.