Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7148
Title: | ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යාලීය පුහුණු (සිංහල මාධ්‍ය) පාඨමාලාවට අයත් විෂය නිර්දේශයේ වෘත්තීය අධ්‍යාපන ඛණ්ඩය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් |
Authors: | පතිරාජ, පී.එම්.යූ. |
Issue Date: | 1987 |
Abstract: | විධිමත් අධ්‍යාපනයේ කාර්යයේ මුලික අත්තිවාරම දැමීමේ නියමුවන් පුහුණු ගුරුවරුය. පාසල් ජනගහනයෙන් 63%ක් ප්‍රථමික අංශයේ සිසුන්ය. ජාතික අවශ්‍යතාවන් සපුරාලනයේ අධ්‍යාපන පරමාර්ථ මුදුන්පත් කිරීමේ ආරම්භය ප්‍රාථමික අධ්‍යාපනයේ දී සිදුවේ. ප්‍රථමික පාසලේ අංශ ප්‍රධානින් හා සිදුහල්පති වරුන් ලෙස කටයුතු කරන්නේද පුහුණු ගුරුවරුන්මය. පාසල් ජනගහනයෙන් 30%ක් පමණ වන 7-11 වසර සිසුන්ගේ අධ්‍යාපනික කටයුතුවලද වැඩි වගකීමක් පුහුණු ගුරුවරුන් සතුමය.මේ රටේ මුළු ගුරු සංඛ්‍යාවෙන් 55% පුහුණු ගුරුවරු වෙති... |
URI: | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7148 |
Appears in Collections: | MPhil/PhD theses |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යාලීය පුහුණු (සිංහල මාධ්‍ය) .....pdf | 3.36 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.