Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7086
Title: | ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යාලීයීය පුහුණු(සිංහල මාධ්‍යය) පාඨමාලාවට අයත් විෂය නිර්දේශයේ වෘත්තිය අධ්‍යාපන ඛණ්ඩය පිළිබ විමර්ශනාත්මක අධ්‍යයනයක්ග |
Authors: | පතිරාඡල, පි.එම්.යුග |
Issue Date: | 1987 |
Abstract: | විධිමත් අධ්‍යාපන කාර්යයේ මුලික අත්තිවාරම දැම්මේ නියමුවන් පුහුනණු ගුරැවරැයග පාසල ජනගහණයේන් 63% ක් ප්‍රාතමික අංශයේ සිසුන්ය. ජාතික අවශ්‍යතාවන් සපුරලනයේ අධ්‍යාපන පරමාර්ථ මුදුන්පත් කිරීමේ ආරම්භය ප්‍රථමික අධ්‍යාපනයේදී සිදුවේ. ප්‍රාථමික පාසල් අංශ ප්‍රධානින් හා විදුහල්පති වරුන් ලෙස කටයුතු කරන්නේද පහුණු ගුරුවරුන්මය.පාසල් ජනගහණයෙන් 30%ක් පමණ වන 7-11 වසර සිසුන්ගේ අධ්‍යාපනික කටයුතුවලද වැඩි වගකීමක් පුහුණු ගුරුවරුන් සතුමය... |
URI: | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/7086 |
Appears in Collections: | MPhil/PhD theses |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
ශිු ලංකා ගුරු විද්‍යාලයිය පුහුණු .....pdf | 569.79 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.