Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6968
Title: | කොළඹ දකුණ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ (දෙහිවල මණ්ඩලය ඇසුරින්) පාසැල්වල ජ්‍යෙෂ්ඨ ද්විතික අංශය සඳහා රජය දරණ ඒක පුද්ගල පිරිවැය |
Authors: | සිල්වා, ඩබ්ලිව්.එම්.ද. |
Issue Date: | 1982 |
Abstract: | ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය විමර්ෂණයට ලක්කිරීමේදී පෙනී යන වැදගත් අංශයක් වනුයේ සම අවස්ථා සැපයීමට ගෙන ඇති ප්‍රයත්නයන්ය. අධ්‍යාපන ඉතිහාසය විග්‍රහ කිරීමෙන් සම අවස්ථා සැපයීමට ක්‍රමයෙන් වැදගත් පියවර රාශියක් ගෙන ඇති බව පෙනී යයි. නිදහස් අධ්‍යාපනය බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා සැපයීම, පාසැල් රජයට පවරා ගැනීම, ගමනා ගමන සහනාධාර සිසුනට සැපයීම, සහ නුතන රජය මගින් පෙළ පොත් පවා බෙදා හැරීම සම අවස්ථා සැපයීම වස් ගෙන ඇති මහගු පියවර කිහිපයකි... |
URI: | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6968 |
Appears in Collections: | MPhil/PhD theses |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.