Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6961
Title: | කම්කරු ළමයින්ගේ භාෂා කුසලතා |
Authors: | අමරවීර, ටී.කේ.කේ. |
Issue Date: | 1983 |
Abstract: | ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 4%ක් පමණ අධ්‍යාපනය සඳහා වැය කෙරේ. 1943 සිට කන්නන්ගර වාර්තා අනුව නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. එසේම 1979 සිට ශ්‍රී ලංකාව පුරා විසිර සිටින සියලුම ළමයින්හට නොමිලයේ පොත් සැපයීම ද කෙරේ. එහෙත් අධ්‍යාපනය සඳහා වැය කරන මේ මානව හා භෞතික සම්පත් වලින් නියම ප්‍රයෝජන ගන්නේ සීමිත කොටසකි. අධ්‍යාපනය සඳහා වැය කරන සම්පත් වලින් නියම ප්‍රයෝජන ගන්නේ සීමිත කොටසකි... |
URI: | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6961 |
Appears in Collections: | MPhil/PhD theses |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.