Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6643
Title: | ශ්‍රී ලංකාවේ ප්‍රියමනාප නොවන හා වඩාත් ප්‍රියමනාප නොවන පාසල්වල සේවයේ යෙදී සිටින ගුරු භවතුන්ගේ වෘත්තීය සංවර්ධන අවශ්‍යතා හා ඒ සම්බන්ධයෙන් පවත්නා ගැටළු පිළිබඳ අධ්‍යයනයක් |
Authors: | වීරසිංහ, එස් |
Issue Date: | 2008 |
Abstract: | දුෂ්කරතා බැහැර කිරීමට, අඥානත්වය, පීඩනය, චංඩත්වය, සංග්‍රාමය අඩුකර ගැනීමට, පෝෂණය කර හදා වඩා ගත හැකි මිනිසා සතු ප්‍රධානතම ශක්ති ප්‍රභවය අධ්‍යාපනයයි. සැමට, නොමිලයේ අනිවාර්යයෙන්ම සාධාරණව, අධ්‍යාපනය ලබා දිය යුතු බව ජොමිටියන් සමුළු වාර්තාව (1990) පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවද එම ප්‍රඥප්තිය එකඟව ක්‍රයාත්මක කිරීමට විවිධ උපාය මාර්ග අනුගමනය කරමින් සිටී. පාසල් පද්ධතියට අවශ්‍ය තරම් ප්‍රමාණාත්මකව භෞතික හා මානව සම්පත් බෙදා හැරීමට රජය උත්සාහ දරා තිබේ. පාසල් අධ්‍යාපනයේ අපේක්ෂිත ගුණාත්මක සංවර්ධන ... |
URI: | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6643 |
Appears in Collections: | MPhil/PhD theses |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.