Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6641
Title: | ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල තුළ විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේ දී සැලසුම්කරණ ක්‍රමවේද කොතෙක් දුරට ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් |
Authors: | රත්නායක, ආර්.ඩී .ඒ .ඩබ්ලිව්. |
Issue Date: | 2006 |
Abstract: | මෙම පර්යේෂණ අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ, කුරුණෑගල අධ්‍යාපන කලාපයේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් තුළ විෂය මාලාව ක්‍රියාත්මක කිරීමේදී සැලසුම්කරණ ක්‍රමවේද කොතෙක් දුරට ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමයි. එහිදී පාසල තුළ යොදාගෙන ඇති සැලසුම්කරණ ක්‍රමවේද මොනවාද? ඒවා කුමන මට්ටමකින් ක්‍රියාත්මක වේද? 1 AB සහ 1 C ... |
URI: | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6641 |
Appears in Collections: | MPhil/PhD theses |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.