Please use this identifier to cite or link to this item:
http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6636
Title: | ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපන පද්ධතිය තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කරන සිසුන් විද්‍යාත්මක සාක්ෂරතාව කෙතෙක් දුරට ළඟා කරගෙන තිබේදැයි විමසා බැලෙන අධ්‍යයනයක් |
Authors: | කරඳවල, ඩි. කේ. |
Issue Date: | 2004 |
Abstract: | ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රධාන කඩ ඉම ලෙසට සලකනු ලබන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයයි. මෙම කඩ ඉමෙන් පසුව ඉහළට ඉගෙන ගන්නා පිරිස ඉතා අඩු අගයක් ගන්නා බවත්, බහුතරයක් ඉන් ගිළිහෙන බවත්, සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලි වෙයි. "සැමට විද්‍යාව" යන්න වත්මන් ලෝකයේ තේමාවකි. මේ නිසා අධ්‍යාපන පද්ධතිය තුළ අනිවාර්ය වූ විද්‍යා අධ්‍යාපනයක් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වෙයි. විද්‍යා අධ්‍යාපනයේ අරමුණු සැලකූ විට ... |
URI: | http://archive.cmb.ac.lk:8080/xmlui/handle/70130/6636 |
Appears in Collections: | MPhil/PhD theses |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.