Collection's Items (Sorted by Submit Date in Descending order): 1 to 20 of 743
Issue Date | Title | Author(s) |
1984 | ශ්‍රී ලංකාවේ පාසල්වල බුදුදහම ඉගැන්වීම (10 ශ්‍රේණිය -ආශ්රයෙන් කරන ලද අධ්‍යයනයක් ) | සෝමසරණ, ඩබ්ලිව්.එස්. |
1985 | ශ්‍රී ලංකාවේ පහළ ප්‍රාථමික පංති කාමර අධ්‍යාපන ක්‍රියාවලියේ ඵලදායිතා වර්ධනය සඳහා දෙමාපිය සහය යොමු කර ගන්නා ආකාරය පිළිබඳ අධ්‍යයනයක් | පෙරේරා, එම්.ඩබ්ලිව්.එල්. |
1995 | ශ්‍රී ලංකාවේ නොවිධිමත් අධ්‍යාපන අවස්ථා තුළින් ලබාදෙන කෘෂි අධ්‍යාපනය රටේ වී ගොවිතැනෙහි ප්‍රගතියට උපයෝගී වේදැයි එක් කෘෂිකාර්මික ප්‍රදේශයක් ඇසුරෙන් කරන අධ්‍යයනයක් | දහනායක, පී. පී. |
1985 | ශ්‍රී ලංකාවේ නොවිධිමත් අධ්‍යාපන අවස්ථා තුළින් ලබාදෙන කෘෂි අධ්‍යාපනය රටේ වී ගොවිතැනෙහි ප්‍රගතියට උපයෝගී වේදැයි එක් කෘෂිකාර්මික ප්‍රදේශයක් ඇසුරෙන් කරන අධ්‍යයනයක් | කොඩිකාර, කේ.ඒ.කේ.පී. |
1991 | ලංකාවේ ද්විතියික පාසල්වල ක්‍රියාත්මක වන විෂය සමගාමී කටයුතු පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යනයක් | බැද්දේගම, එස්. |
1985 | ශ්‍රී ලංකාවේ ගුරු විදුහල්හි පුහුණුව ලබන ගුරු සිසුන්,ගුරුවරයාගේ භූමිකාව සංජානනය කරන ආකාරය ආශ්රිත අධ්‍යනයක් | ප්‍රනාන්දු, ඩබ්ලිව්,ඩී |
1986 | ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන වැඩසටහනෙහි පුර්වසේවා ගුරුපුහුණුවක අවශ්‍යතාව පිළිබඳ අධ්‍යයනයක් | ප්‍රේමරත්න, ආර්.එම්. |
1978 | ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපන ආයතනවල කෙරෙන ඇගයීම් කටයුතු පිළිබඳ විචාරාත්මක විමර්ශනයක් | ලයනල්, එස්.ඩී. |
1982 | ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ කනිෂ්ඨ ද්විතික අධ්‍යාපන අදියර අවසන් කරන (10 ශ්‍රේණිය ) සිසුන්ගේ අදහස් ප්රකාශනය පිළිබඳ ව පවත්නා ගැටළු විචාරාත්මක ව විමසා බැලීමට කෙරුනු අධ්‍යයනයක් | වීරසිංහ, ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්.ද එස්.කේ. |
1987 | ශ්‍රී ලංකාවේ ගුරුවිද්‍යාලීය පුහුණු (සිංහල මාධ්‍ය) පාඨමාලාවට අයත් විෂය නිර්දේශයේ වෘත්තීය අධ්‍යාපන ඛණ්ඩය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් | පතිරාජ, පී.එම්.යූ. |
1984 | ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ද්වීතීයික අධ්‍යාපනය ලබන සිසුන්ගේ භූගෝලවිද්‍යා සංකල්පය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යනයක් | චන්ද්‍රලතා, ඩී.වී.බී. |
1999 | ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසලේ ක්‍රියාත්මක වන පන්ති කාමර කළමනාකරණය පිළිබඳ විමසීමක් | ගජවීර, ජේ. |
1999 | ශ්‍රී ලංකාවේ පාසල් තුළ 1996 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අ.පො.ස (සා.පෙ) නව කෘෂිකර්මය විෂයමාලාව තුළින් කෘෂිකර්ම විද්‍යාලයීය ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා ලබා දෙන පදනම පරික්ෂා කෙරෙණ විමර්ශනාත්මක අධ්‍යයනයක් | සමරවීර, පී. |
1996 | ශ්‍රී ලංකා ද්විතියික පාසල් මට්ටමේ ළමුන්ගේ ස්ව-සංකල්පය මැනීම සඳහා මිනුම් උපකරණයක් ගොඩනැගීම හා සම්මතකරණය | චන්ද්‍රදාස, ඩබ්ලිව්. |
1997 | ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවන්හි ප්‍රයෝගික ඉගැන්වීම් පුහුණු වැඩ පිළිවෙල පිලිබඳ අධ්‍යයනයක් | විජේවර්ධන, ඒ.ඩී.කේ. |
1990 | ශ්‍රී ලංකාවේ ජාතික තරුණ සේවා සභාවේ ''යෝවන සමාජ'' වල යෞවනයන් හා ඔවුන්ට දෙනු ලබන නොවිධිමත් අධ්‍යාපනයේ ස්වභාවය පිළිබඳ අධ්‍යයනයක් ; කළුතර දිස්ත්‍රික්කය ඇසුරිනි | හෙට්ටිහේවා, එස්.ආර්. |
1983 | මුලික පිරිවෙනේ දැනට ඉගැන්වෙන විෂය මාලාව පිළිබඳ විමර් ශානාත්මක අධ්‍යයනයක් | හේරත්, එච්.එම්.ටි.බී. |
1984 | "රත්නපුර දිස්ත්‍රික්කයේ පරිසරය ආශ්රිත මැණික් කර්මාතය, පාසල් ළමුන්ගේ විධිමත් අධ්‍යාපනය කෙරේ දක්වන බලපෑම'' පිළිබඳ විමර් ශානාත්මක අධ්‍යයනයක් -රතනපුර දිස්ත්‍රික්කයේ පාසල් ඇසුරින්. | ජයවර්ධන, ඒ.ඒ. |
1980 | ලාංකික ජනශ්රැතිය තුළින් පිළිබිඹුවන අධ්‍යාපන චින්තනය | ගුණරත්න, පී.ඒ. පී.ඒ. |
1998 | ශ්‍රී ලංකාවේ 6-11 වසර සඳහා කලාපීය ගණිත ගුරු උපදේශක භූමිකාව පිළිබඳව විමර් ශානාත්මක අධ්‍යයනය | අතුකෝරාළ, ඩි.පී. |
Collection's Items (Sorted by Submit Date in Descending order): 1 to 20 of 743