Collection's Items (Sorted by Submit Date in Descending order): 1 to 20 of 164
Issue Date | Title | Author(s) |
2009 | පාසල් ඵලදායිතාව වර්ධනය සඳහා ප්‍රජා සහභාගිත්වය යොදාගැනීම පිළිබඳ අධ්‍යයනයක් | ප්රසිල්ඩා, ජී.එස්.ඩී.ඒ.එස්. |
2005 | විද්‍යාව හා තාක්‍ෂණවේදය විෂයමාලාවේ 10 - 11 ශ්‍රේණිවල, විෂයමාලාව හා සම්බන්ධ, ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියේ දී, ප්‍රායෝගික ක්‍රියාකාරකම් භාවිතය පිළිබඳ අධ්‍යයනයක් (මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප පාසල් ඇසුරින්) | අමරසිංහ, ඒ. එම්. ජේ. කේ. |
2009 | දුෂ්කර පාසල්වල සිසුන්ගේ පාසල් නොපැමිණීම හා අ.පො.ස. (සා.පෙළ) විද්‍යාව හා තාක්ෂණවේදය විෂයේ සාධනය අතර කෙබඳු සම්බන්ධතාවක් පවතීදැයි විමසා බැලෙන අධ්‍යයනයක් (මහව අධ්‍යාපන කලාපය ඇසුරිනි) | බණ්ඩාර, වයි. එම්. සී. එස්. යාපා |
2009 | ශ්‍රී ලංකාවේ පාසල් ගුරු අභිප්‍රේරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනයක් | අබේකෝන්, ඒ. එම්. ආර්. |
2010 | ගුණාත්මක යෙදවුම් පාසල තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා කොතෙක්දුරට භාවිත කරන්නේදැයි සොයා බැලීම පිළිබඳ අධ්‍යයනක් | කුමාරිහාමි, ටී. එම්. ඩබ්. |
2008 | සමාජ අධ්‍යයනය විෂයය හදාරන ශිෂ්‍යයින් තුළ ඉහළ සාධන මට්ටමක් ඇති කිරීමෙහි ලා ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රම භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (10 ශ්‍රේණිය ඇසුරිනි) | කබ්රාල්, එල්. එම්. ඩී. පී. |
2008 | අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ කලා විෂයය ධාරාව හදාරන ග්‍රාමීය සහ නාගරික සිසුන් විෂයයන් තෝරාගෙන ඇති ආකාරයත් ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂණත් අතර සබඳතාව පිළිබඳ අධ්‍යයනයක් | රේණුකා, එස්. ඒ. එන්. |
2004 | අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව විෂයයේ ඇතුළත් ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂය කරුණු ඉගැන්වීම කාර්යක්ෂම කිරීමට ගත හැකි ක්‍රියාමාර්‍ග පිළිබඳ අධ්‍යයනයක් (ගාල්ල අධ්‍යාපන කලාපය ඇසුරිනි) | මුණසිංහ, වී. සී. කේ. ජේ. |
2007 | පාසලේ කාලය කළමනාකරණය සඳහා යොදා ගන්නා උපාය මාර්ග | ද සිල්වා, ජී. එස්. එච්. |
2009 | සාම්ප්‍රදායික හා දුරස්ථ ගුරු පුහුණු විෂයමාලා පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් (කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා වීවෘත විශ්වවිද්‍යාලය මෙහෙයවන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබූ සෞන්දර්ය ගුරුවරුන් ඇසුරින්) | ඉරුගල්බණ්ඩාර, ඒ. අයි. |
2009 | පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වැඩසටහනෙහි "ප්‍රායෝගික ඉගැන්වීම" පාඨමාලාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඇසුරින්) | නවරත්න, එන්. එම්. ආර්. කේ. |
2010 | 11 ශ්‍රේණියේ සිසුන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයයේ සාධනය මැනීමට වසර අවසානයේ පළාත් මට්ටමින් පවත්වනු ලබන සාධන පරික්‍ෂණවල යෝග්‍යතාව විමසා බැලීම (බස්නාහිර, ඌව හා දකුණු පළාත් ඇසුරින්) | නිරෝෂිනී, ආර්. ඩී. සී. |
2004 | අ.පො.ස. (සා.පෙළ) විද්‍යාව විෂයමාලාව ආශ්‍රිත ජීව, රසායන හා භෞතික අංශ කෙරෙහි ගුරු-සිසු රුචිකත්වය හා ප්‍රවීණතාව පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක් (උඩුගම අධ්‍යාපන කලාපය ඇසුරින්) | රංගජීව, එස්. එච්. |
2004 | ශ්‍රී ලංකාවේ අ.පො.ස. (උසස් පෙළ) විද්‍යා විෂය ධාරාව තුළ භෞතික විද්‍යා විෂයයට අදාලව ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඒකකය පිලිබදව ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියේ දී අනුරාධපුර දිස්ත්‍රිකයේ පාසල් තුළ මතු වන ගැටලු පිළිබද අධ්‍යයනය. | අල්විස්, එල්. එන්. ආර්. |
2012 | පාසල් අභ්‍යන්තර අධික්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද විමර්ශනාත්මක අධ්‍යයනයක් | කරුණාරත්න, ඩී. සී. එස්. |
2004 | විෂය සමගාමී ක්‍රියාකාරකම් වල නිරත වන උසස්පෙළ වාණිජ්‍ය විෂය ධාරාව හදාරන ශිෂ්‍යයින්ගේ විෂය සාධනය පිළිබද අධ්‍යයනයක් (ගම්පහ අධ්‍යාපන කලාපය ඇසුරින්) | කරුණාරත්න, පී. ඩී. එම්. කේ. |
2009 | ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වැඩසටහනින් ගුරු වෘත්තිය සංවර්ධනය සදහා උපාධ්‍යාවරයාගේ දායකත්වය පිළිබද විමර්ශනාත්මක අධ්‍යනයක් (බස්නාහිර පළාත ඇසුරින්) | පෙරේරා, කේ. ඩි. ආර්. එල්. ජේ. |
2004 | අධ්‍යනයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) මට්ටමේදී බුද්ධාගම විෂය ආශ්‍රිත පාසැල පදනම් කරගත් ඇගයීම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබද අධ්‍යයනයක්. | විතානගේ, එස්. යු. ජේ. |
2004 | ශ්‍රී ලංකාවේ විධිමත් පාසල් සදහා පොදු වූ, 10-11 ශ්‍රේණිවල පාසැල පදනම් කරගත් ඇගයීම් වැඩපිළිවෙල, ගණිතය විෂය සදහා ක්‍රියාත්මක කිරීමේදී පවතින විවිධතා පිළිබද අධ්‍යනයක් (කොළඹ දිස්ත්‍රිකයේ පාසල් ඇසුරින්) | වික්‍රමආරච්චි, ඒ. යු. |
2002 | අ.පො.ස. (උ/පෙළ) සිසුන් මුහුණ දෙන ආයතනික ගැටලුවල ස්වභාවය සහ ඉගෙනුම කෙරේ එහි ඇති බලපෑමත් එම ගැටලු අවම කර ගැනීම සඳහා පාසල් උපදේශන සේවාවකින් ලද හැකි සහයත් පිළිබඳ අධ්‍යයනයක් (ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කය ඇසුරෙනි) | දිසානායක, ඩබ්.එම්. ඒ. ඩී. |
Collection's Items (Sorted by Submit Date in Descending order): 1 to 20 of 164